හතරවෙනි සිනමාපටයෙදි ඔයාලා දැක්කනේ වෝමෝටිගේ නැවත පැමිණීම. ඒ වග්ම හුඟක්
දෙනෙක් ආදරය කරපු හෆල්පෆ් නිවාසයේ සෙඩ්රික් වෝල්ඩ්මෝට් අතින් මියයනවා. ඉතින් මේ කරුණු සියල්ලම නිසා හැරි මානසිකව සෑහෙන ලොකු අවුලක ඉන්නේ. පස්වෙනි සිනමාපටය ආරම්භ වෙන්නෙම ඔහුට සහ ඔහුගේ ඥාති සොහොයුරාට ඩිමෙන්ටලාගේ පහරදීමක් එක්ක. ඉතින් ඒ අවස්ථාවේ හැරි ආරක්ෂිත මන්ත්‍රය සිදු කරනවා. ඒක මායා නීති උල්ලංඝනය කිරීමක් කියලා දන්නවනේ, මගල්ලා ඒම නැත්තම් සාමන්‍ය මිනිස්සු ඉස්සරහා මායාවන් කරන්න තහනම් නේ. ඉතින් ඒ නිසා කුමක් වෙයිද කියලා කතාව බලාගෙනම දැනගන්නකො. ඒ වගේම තමා කලින් වතාවේ වෝල්ඩ්මෝට් ඉන්නකොට සිරීයස් බ්ලැක්, ඩම්බල්ඩොර් ආදි අය විසින් පවත්වගෙන ගිය Phoenix සංවිධානය නැවත ඩම්බල්ඩෝර් එක් රැස් කරනවා. ඒ අතරේ තමයි මායා අමාත්‍යාංශය විසින් හොර්ස් වලට ඇඟිලි ගහන්න ඩොලොරස් අම්බ්රිජ්ව එහාට එවන්නේ. ඒ කාන්තාවගේ පැමිණීම එක්ක සිද්ද වෙන දේල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් ඔය අතරේ හැරී ප්රමුඛ අපේ කට්ටිය අම්බ්‍රිජ්ට හොරෙන් රහස් කණ්ඩායමක් නිර්මාණය කරනවා ඩම්බල්ඩෝගේ හමුදාව කියලා(Dumbale Dor's Army). | ඔය එකි මෙකි නොකී හැම කාරණයක් අවසානේ වෝල්ඩ්මෝට් සමහ සටනක් පවා මේ කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් ඔය ඔක්කොම බලන්න කතාව හොදින් රසවිදින්න
Home Kids Harry Potter and the Order of the Phoenix (2007)
Initial release: June 28, 2007
Box office: 942 million USD
Budget: 150 million USD, 75 million GBP
IMB 7.5/10
Totten Tomatoes 77%
FimlAffinity 6.4/10
Download from here
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment